පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 11" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
Background එක සඳහා CSS කේත නිර්මාණය කරගන්නා ආකාරය
පියවර 3
Text input හා button නිර්මාණය සඳහා CSS කේත නිර්මාණය
පියවර 4
Image එකක් add කරගන්නා ආකාරය
පියවර 5
Google search button එක නිර්මාණය කරගන්නා ආකාරය
පියවර 6
How to create Activity search and DP Coding School buttons
ගෙදර වැඩ
ගෙදර වැඩ 192
ආරම්භ කරන්න
මම ව්‍යාපෘතිය අවසන් කරා
ඊළඟ පාඩම