Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 38" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
Style CSS පිටුව link කරගන්නා ආකාරය
පියවර 3
Banner එකක් නිර්මාණය කරගන්නා ආකාරය
පියවර 4
Buttons add කරගන්නා ආකාරය
පියවර 5
Mouse එක රැගෙන යන විට Buttons වල color එක change වන ආකාරය
පියවර 6
Buttons පිටුවේ තිරස් අතට නිර්මාණය කරගන්නා ආකාරය
පියවර 7
ඡේදයක් ඇතුළත් කරගන්නා ආකාරය
පියවර 8
Designing CSS codes for flip card
පියවර 9
How to create flip cards
ගෙදර වැඩ
ගෙදර වැඩ 219
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම