My story App
            
            
                මෙම පාඩම අවසානයේ දී ඔබට අන්දරේගේ කතා ඇතුළත් story App එකක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
            
        
                        උපදෙස්
                    
                        - “ආරම්භ කරන්න” button එක click කරන්න.
 - “How it works” button එක click කරන්න.
 - “Remix” button එක click කරන්න.
 - Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
 - “Rename” button එක click කරන්න.
 - "Project 43" ලෙස නම ලබා දෙන්න.
 - “Save” button එක click කරන්න.
 
                            ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
                        
                        
                            code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
                            code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
                            
                                    code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
                                
                            
                            පාඩමේ අරමුණු
                        
                        
                            මෙහි දී නිර්මාණයක් කිරීමේදී   screen කිහිපයක් එකතු කර ගන්නා ආකාරය, button එකක් යොදා ගනිමින් ඉදිරියට හා පිටුපසට ගමන් කරන ආකාරය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
                        
                    
                                    එක දවසක් කොලම්බස් අන්දරේගේ කතා පොතක් කියවනවා. මේ අතර කොලම්බස්ට හිතෙනවා අන්දරේගේ කතා ඇතුළත් story app එකක් නිර්මාණය කරන්න. ඔබේ Coding දැනුම යොදා ගෙන නිර්මාණය කරන්න.
                                
                                
                            
                                    පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "My story App" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
                                
                                                                    
                                                පියවර 1
                                            
                                            
                                                My story app පාඩමේ ප්‍රධාන කොටස් හඳුනා ගැනීම.
                                            
                                        
                                                පියවර 2
                                            
                                            
                                                කතන්දර අංක 1 සඳහා පිටු 2ක් නිර්මාණය කිරීම.
                                            
                                        
                                                පියවර 3
                                            
                                            
                                                කතන්දර අංක 2 සඳහා පිටු 2ක් නිර්මාණය කිරීම.
                                            
                                        
                                                පියවර 4
                                            
                                            
                                                කතන්දර අංක 3 සඳහා පිටු 2ක් නිර්මාණය කිරීම.
                                            
                                        
                                                පියවර 5
                                            
                                            
                                                කතන්දර අංක 1 හි පිටු සම්බන්ධ කරන ආකාරය
                                            
                                        
                                                පියවර 6
                                            
                                            
                                                කතන්දර අංක 2 හා 3 සඳහා පිටු 2ක් නිර්මාණය කිරීම.
                                            
                                        
                                        ගෙදර වැඩ
                                    
                                                                            
                                                ගෙදර වැඩ 43
                                            
                                                                                            
                                                    
                                                        ආරම්භ කරන්න
                                                    
                                                
                                                                                    මම ව්‍යාපෘතිය අවසන් කරා
ඊළඟ පාඩම