සබ්මැරීනයෙන් සවාරියක්
            
            
                මෙම පාඩම අවසානයේ දී ඔබට මුහුදු පතුලේ මසුන් සොයා යන සබ්මැරීනයක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබෙනවා.
            
        
                        උපදෙස්
                    
                        - “ආරම්භ කරන්න” button එක click කරන්න.
 - “How it works” button එක click කරන්න.
 - “Remix” button එක click කරන්න.
 - Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
 - “Rename” button එක click කරන්න.
 - "Project 5" ලෙස නම ලබා දෙන්න.
 - “Save” button එක click කරන්න.
 
                            ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
                        
                        
                            code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
                            code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
                            
                                    code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
                                
                            
                            පාඩමේ අරමුණු
                        
                        
                            මෙහි දී නිර්මාණයක් කිරීමේදී “press events”හා “Touch event”යන විධාන යොදා ගන්නා ආකාරය පිළිබඳ දැනුම ලබා ගත හැක.
                        
                    
                                    එක දවසක් කොලම්බස් මුහුදු පතුලේ මාලු හොයාගෙන සබ්මැරීනයක් පදවන්න වුනා. Coding දැනුම යොදා ගෙන සබ්මැරීනය මාලු අසළට පදවන්න වැඩසටනක් නිර්මාණය කරන්න.
                                
                                
                            
                                    පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "සබ්මැරීනයෙන් සවාරියක්" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
                                
                                                                    
                                                පියවර 2
                                            
                                            
                                                පාඩමට ප්‍රවේශ වන ආකාරය.
                                            
                                        
                                                පියවර 3
                                            
                                            
                                                Background එක add කරන්න.
                                            
                                        
                                                පියවර 4
                                            
                                            
                                                සබ්මැරීනය  නිර්මාණය කර දකුණු පස පහළ කෙළවරින් තබන්න. ඉන් පසු මාලුවා වම් පස ඉහළ කෙළවරින් තබන්න. ගල් පරය පසුබිමේ මැදින් තබන්න.
                                            
                                        
                                                පියවර 5
                                            
                                            
                                                සබ්මැරීනය ඉහළට ගමන් කරවන ආකාරය.
                                            
                                        
                                                පියවර 6
                                            
                                            
                                                සබ්මැරීනය දකුණට ගමන් කරවන ආකාරය.
                                            
                                        
                                                පියවර 7
                                            
                                            
                                                සබ්මැරීනය පහළට ගමන් කරවන ආකාරය.
                                            
                                        
                                                පියවර 8
                                            
                                            
                                                සබ්මැරීනය වමට ගමන් කරවන ආකාරය.
                                            
                                        
                                                පියවර 9
                                            
                                            
                                                සබ්මැරීනය මාලු අසළට ගිය විට සිදුවන දෙය හා ගල්පර වල වැදුන විට සිදුවන දෙය නිර්මාණය.
                                            
                                        
                                        ගෙදර වැඩ
                                    
                                                                            
                                                ගෙදර වැඩ 5
                                            
                                                                                            
                                                    
                                                        ආරම්භ කරන්න
                                                    
                                                
                                                                                    
                                        අමතර ක්‍රියාකාරකම්
                                    
                                                                            
                                                ක්‍රියාකාරකම් 1
                                            
                                            
                                                    කාරය දිනුම් කනුව අසළට පැදවීමට ක්‍රියාකාරකමක් නිර්මාණය කරන්න.
                                                
                                                                                                    
                                                        ආරම්භ කරන්න
                                                    
                                                
                                            
                                                                                            
                                                    ක්‍රියාකාරකම්1
                                                
                                                
                                                ක්‍රියාකාරකම් 2
                                            
                                            
                                                    Football ය දිනුම් කනුව වෙත රැගෙන යාමට වැඩසටහනක් නිර්මාණය කරන්න.
                                                
                                                                                                    
                                                        ආරම්භ කරන්න
                                                    
                                                
                                            
                                                                                            
                                                    ක්‍රියාකාරකම්2
                                                
                                                මම ව්‍යාපෘතිය අවසන් කරා
ඊළඟ පාඩම