Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 10" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
Background එක නිර්මාණය කරගන්නා ආකාරය
පියවර 3
Image එකක් add කරගන්නා ආකාරය
පියවර 4
Text input එකක් add කරගන්නා ආකාරය
පියවර 5
Search button එක add කරගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 191
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම